Pages

Friday, May 31, 2019

ඉරා අඳුරු පට ළැම මත
සිහින විසුරුවා දකින්න
පෙරා මීවිතක් යහමින්
අැවැසිද අක්මා කුහරෙට.......
දරා ගන්න නොහැකි තරම්
තොල්පෙති හප කර දමන්න
උරා දුමක් රොටු නගන්න
අැවැසිද ඔය පපු කුහරෙට....
                                           චමෝ

තරහක් නෑ තුති මට පෙම් බැන්දාට වෙන දා සෙනසුරාදා දවසේ චායාලගේ  නිවසින් පැමිණෙන සද්ද බද්ද අද නැත. ගෙදර මිනිසුන්ගේ නැතත් චායා බලන්නට සුපුරුදු...