Pages

Wednesday, June 12, 2019

මේ හිතේ බර මගේ ලෝකෙන් ගසාගෙන පලයන්
පුලුන් රොද සේ ඔහේ ඈතට පියාඹා ගියදෙන්
සිනා පමණක් මගේ මුව අග රැදී තිබුනාදෙන්
දරන්නට බැරි තැනක් ආවොත් හිත ගලක් වෙද්දෙන්...

කාලයක විදි වේදනාවල මතක වියැකෙද්දෙන්
පාලුවක් හිත ගැවසි මොහොතක නින්ද වත් යාදෙන්
හිත බිදෙන්නට හේතු තිබුනත් දුකක් නොදැනිද්දෙන්
මගේ නොවනා කිසිම දේකට පෙමක් නොසිතුනදෙන්...

                                                                      චමෝ

3 comments:

තරහක් නෑ තුති මට පෙම් බැන්දාට වෙන දා සෙනසුරාදා දවසේ චායාලගේ  නිවසින් පැමිණෙන සද්ද බද්ද අද නැත. ගෙදර මිනිසුන්ගේ නැතත් චායා බලන්නට සුපුරුදු...