මගේ සිතැඟි හොදින් දන්න
කොළඹ අහසෙ වළාකුළුත්
ඉරිසියාව හංගාගෙන
හිනාවෙන්න නොහැකි කමින්
විලිබරවෙයි ලැජ්ජාවෙන්.....
හේතුවක්ද අහේතුවද
නොහැගේ කොපමණ හිතුවත්
එ්ත් අනේ ඉරිසියාව
රුසියාවට වඩා ලොකුයි...
වළාකුලේ මේ අහපන්
නුඹ විතරයි මාව දන්නෙ
ගහගෙන යන දිහාවකට
මේ හැගුමත් අරන් යන්න
මගෙ හිනාව අායෙ දෙන්න....
චමෝ

Pttai
ReplyDeleteElama
ReplyDeleteLassanai
ReplyDelete😱♥️
ReplyDelete